සිරගෙවල් පුනරුත්ථාපන කඳවුරු කරමු - ජනපති.

Sunday, 14 July 2013 - 7:29

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


ජාතික උරුමයන් සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මෙතෙක් කල් බෝගම්බර බන්ධනාගාරයට අයත්ව තිබූ ඇහැලේපොල මහ අධිකාරම් වලව්ව පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් වශයෙන් සංරක්ෂණය කිරීමට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට ඊයේ (13) එක්වෙමින්. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බන්ධනාගාරගතව සිටින රැඳවියන්ද මනුෂ්‍යයන් ලෙස සලකා ඔවුන් සමාජයේ වැඩදායී පුරවැසියන් ලෙස ගොඩනැංවීම රජයේ වගකීමක් වන බවයි.

[MP3]s62978[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories