කැසිනෝ රජාටත් බලපත්‍රයක් අවශ්‍යයි. - එජාපය.

Sunday, 14 July 2013 - 19:13

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ලොව කැසිනෝ රජු ලෙස විරුදාවලිය ලත්  ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර්ට ද මෙරට තුළ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂය අද (14) ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම කරුණු අනාවරණ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කැසිනෝ ව්‍යාපාර සඳහා මින් ඉදිරියට බලපත්‍ර ලබා නොදෙන බවට රජය ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමකයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය අද සිදුකළේ.

[MP3]s63024_1[/MP3]

කෙසේ වෙතත්, ජාතික හෙළ උරුමයේ 10 වන සමුළුවට ඊයේ (13) කොළඹ දී එක්වෙමින් එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ද කැසිනෝ ව්‍යාපාරය පිළිබද අදහස් පළ කළා.  
 
[MP3]s63024_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories