රජය නව රාජ්‍යයන් සමග රාජතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේ දී එය පදනම් විරහිතව ඇතැම් පුද්ගලයින් විවේචනය කරමින් සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. කිතුල්ගල - පොල්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ජාතික බ්‍රෝඞ්ලන්ඞ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඊයේ ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
[MP3]s63107[/MP3]
Follow US
Most Viewed Stories