මියන්මාරයේ දේශපාලන සිරකරුවන් නිදහස.

Tuesday, 16 July 2013 - 13:17

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83.

මේ වසර අවසන්වීමට පෙර මියන්මාරයේ සිටින සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව ජනාධිපති තෙයින් සෙයින් පවසනවා. සිය ප්‍රථම බ්‍රිතාන්‍ය නිල චාරිකාවේ නිරත වෙමින් ඔහු මේ බව කියා සිටියේ අගමැති ඬේවිඞ් කැමරන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. දැන් දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති මියන්මාරයේ දේශපාලන සිරකරුවන් සියලූ දෙනා මුදා හැරීමටයි මියන්මාර නායකයා ප්‍රතිඥා දී ඇත්තේ. විපක්ෂ නායිකා අවුන්සාන් සුකී නිදහස් කිරීමෙන් අනතුරුව දේශපාලන ප්‍රතිසංස්කරණ තුළින් බටහිර ආයෝජන ආකර්ශනය කර ගැනීම, ජනාධිපති තෙයින් සෙයින්ගේ අරමුණයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories