ඊජිප්තුවේ ගැටුම්වලින් 07 දෙනෙකු මියයයි.

Tuesday, 16 July 2013 - 17:06

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+07+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඞ් මොර්සිට පක්ෂපාත පිරිස් සහ එරට පොලිසිය අතර ඇතිවු ගැටුම්වලින් ගතවු පැය 24 තුළ පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කයිරෝ අගනුවර ප්‍රධාන මාර්ග රැසක් විරෝධතාකරුවන් විසින් අවහිර කර තිබූ අතර එය මැඬලීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ගැටුම් තවදුරටත් උත්සන්න වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories