එකඟතාවයක් මත දයාසිරිගේ විනය පරීක්ෂණ අවසන්.

Wednesday, 17 July 2013 - 7:32

%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.


 

දයාසිරි ජයසේකර සහ බුද්ධික පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි විනය පරීක්ෂණ අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊයේ (16) රැස්වු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට කොන්දේසි සහිත සමාවක් ලබාදීමටද තීරණය කළ බවයි එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

[MP3]s63174[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories