මෛත්‍රී - ශිරාල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.

Wednesday, 17 July 2013 - 19:04

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+-+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක අද (17) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබුවා. එහි වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක, විනය කමිටු සභාපති තිලක් මාරපන සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කර තිබෙනවා. සිය පෙත්සම මගින් මොවුන් පෙන්වා දෙන්නේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක ලිපි මගින් තමන් දැනුවත් කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙලෙස තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම නීතිවීරෝධී බව ප්‍රකාශ කරන ලෙස මොවුන් ගොනුකළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. අද ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් පැහැදිලි කරන දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න.

 
[MP3]s63230[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories