ආචාරධර්ම මාධ්‍ය මර්දනයමයි. - ලාල්කාන්ත.

Thursday, 18 July 2013 - 7:38

%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD.

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති, සංවිධාන කළ මාධ්‍ය ආචාරධර්ම පිළිබඳව විද්වත් කථිකාවක් ඊයේ (17) පස්වරුවේදී කොළඹදී පැවැත්වුණා. ඊට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඇතුළු විද්වතුන් එක්ව සිටි අතර මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සංවාදයට ලක්වුණා. මේ එහිදී අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත.

 

[MP3]s63242_1[/MP3]
 

එම සංවාදය සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මාධ්‍ය ආචාරධර්ම නීතිගත කිරීමට රජයට අවශ්‍යතාවයක් නොතිබූ බවයි.

 
[MP3]s63242_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories