මැන්ඩෙලාට 95 යි.

Thursday, 18 July 2013 - 8:15

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+95+%E0%B6%BA%E0%B7%92.

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා මෙන්ම, වර්ණභේද විරෝධී ව්‍යාපාරයේ නියමුවා වන නෙල්සන් මැන්ඩෙලා, ප්‍රිටෝරියා නුවර රෝහලේ සිට අද 95 වන වියට පා තබනවා. වසර 67 ක් මහජන සේවයේ නිරත වූ මැන්ඩෙලා වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන් අද (18) විනාඩි 67 ක කාලයක් පුන්‍ය කටයුතුවල නිරත වනු ඇති. පෙනහළුවල දරුණු ආබාධයක් හේතුවෙන් පසුගිය ජුනි 8 වැනිදා රෝහල්ගත කෙරුණු මැන්ඩෙලා අසාද්‍ය එහෙත් ස්ථාවර තත්ත්වයකින් පසුවන බවයි දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories