ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න බැහැ. - වික්‍රමබාහු.

Friday, 19 July 2013 - 8:04

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94.


 

ශිෂ්‍යයින් මර්දනය කිරීම තුළින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ගමන නවතාලිය නොහැකි බව නව සමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නිදහස් කරන ලෙස ඉල්ලා එම බලමණ්ඩලයේ ශිෂ්‍යයින් පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ඊයේ (18) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. එම අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

[MP3]s63315[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories