ඕස්ට්‍රේලියානු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ට කැසිනෝ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (18) රාත්‍රියේ නිකුත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.
[MP3]s63345[/MP3]
Follow US
Most Viewed Stories