සුපිරි වෙළඳසැල් නියාමනයට විධිමත් ක්‍රමවේදයක්.

Friday, 19 July 2013 - 18:50

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සුළු වෙළඳුන්ට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා සුපිරි වෙළඳසැල් නියාමනයට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (19) එක්වෙමින්. සීමාවකින් තොරව සුපිරි වෙළඳසැල් රට පුරා ඉදිකිරීම නිසා ගමේ සුළු වෙළඳුන්ට ගැටළු මතුවන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. එම අවස්ථාවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සංවාදයට මැදිහත් වුණා.

 
[MP3]s63367[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories