රාජ්‍ය සේවය සමාන විය යුතුයි. - ජනපති.

Saturday, 20 July 2013 - 7:59

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සෑම ප්‍රදේශයකම රාජ්‍ය සේවය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දකුණේ ජනතාවට ලබාදී ඇති රාජ්‍ය සේවයම උතුරේ ජනතාවටත් ලබා දිය යුතු බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

 

[MP3]s63386_1[/MP3]

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවයට බදවා ගත් නවක උපාධිධාරීන් සේවයේ යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි.

 
[MP3]s63386_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories