ඊශ්‍රායල - පලස්තීන සාකච්ඡා යළි ඇරඹේ.

Saturday, 20 July 2013 - 8:13

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+-+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා පදනම සකස් කිරීමට ඊශ්‍රායල සහ පලස්තීන පාර්ශවයන් එකඟත්වයකට පැමිණි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළා. සිය මැදපෙරදිග සංචාරයේ අවසන් දිනය  වූ ඊයේ ජෝර්දානයේ අම්මාන් නුවර සිට වාර්තාකරුවන් ඇමතූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ මූලික වටයේ සාකච්ඡා ලබන සතියේ වොෂින්ටනයේ දී පැවැත්වෙනු ඇති බවයි. ඊශ්‍රායල පලස්තීන සාම සාකච්ඡා අවසන් වරට පැවැත්වුණේ මීට තුන්වසරකට පෙරයි. එහෙත් බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසෙලමේ ඊශ්‍රායල ජනාවාස පිළිබදව මතභේදයක් මුල් කර ගෙන එම සාකච්ඡා බිද වැටුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories