මොස්කව් නගරාධිපති මැතිවරණයට රුසියානු විපක්ෂ නායකයාත්.

Saturday, 20 July 2013 - 16:10

%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A.

මොස්කව් නගරාධිපති ධුරයට තමන් තරඟ කරන බව සිරගතව සිට නැවත නිදහස ලැබූ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නැවලීනි ප්‍රකාශ කළා. අද (20) සිය පක්ෂ ක්‍රියාකාරීන් අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන අනෙකුත් මැතිවරණවලටද තරඟ කිරීම තම අපේක්ෂාව බවයි. නැවලීනිට එල්ල වී තිබූ මූල්‍ය චෝදනා හේතුවෙන් ඔහුව සිරභාරයට ගත් අතර, මෙය දේශපාලන අරමුණකින් සිදුකළ එකක් බවටයි ඇමරිකාව මෙන්ම යුරෝපා සංගමයද ප්‍රකාශ කළේ. මොස්කව් නගරාධිපති ධුරය සඳහා පුද්ගලයෙකු පත්කර ගැනීමේ මැතිවරණය සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories