චීනයේ භූ කම්පනයකින් 17ක් මරුට. 279කට තුවාල.

Monday, 22 July 2013 - 9:33

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+17%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+279%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

චීනයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් තවත් 279 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. චීනයට දකුණු දිග ප්‍රදේශයේ පිහිටි චාබු ප්‍රදේශයේ අද සිදු වූ මෙම කම්පනය රික්ටර් මාපකයේ 5 දශම 7ක අගයක් ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories