ආණ්ඩුවේ ඇමතිවරුන් බීරි අලි වගේ. - ජ.වි.පෙ.

Monday, 22 July 2013 - 12:47

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A.+-+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.

පළාත් සභා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන වේදිකාවේ ඇසෙන කථා විවිධ මුහුණුවරක් ගෙන තිබෙනවා. කැකිරාව නගරයේ ඊයේ (21) පැවති ජනතා විමුක්ති පෙරමුණු ජන හමුවකට එක්වූ එම පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ කියා සිටියේ තම ගැටළු විසඳාගැනීම සඳහා ජනතාවට පාරට බැසීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් බිහිරි අලින් බවට පත්ව ඇති නිසා බවයි.

 

[MP3]s63525_1[/MP3]

 

එක්සත් ජාතික පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ මහජන නියෝජිතයන් පාලනය කිරීමට පවා ආණ්ඩුවට නොහැකි වී ඇති බවයි.

 

[MP3]s63525_2[/MP3]

 

කෙසේ වෙතත් මස්කෙළිය - ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වූ විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් ඉදිරිපත් කළා.

 

[MP3]s63525_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories