සමාව දෙන්න සූදානම්. - එජාපය.

Tuesday, 23 July 2013 - 7:36

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

සිදුවූ වැරදි පිළිගත් අයට පක්ෂය විසින් සමාව දී අවසන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ (22) පැවැති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු කාලය එළඹී ඇති බවයි.

 

[MP3]s63560_1[/MP3]

 

රජය ජනතාවට දුන්  පොරොන්දු කඩ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ පවසනවා. කැකිරාව ප්‍රදේශයේ ඊයේ (22) පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම නිසා නව ආණ්ඩුවක් බිහි කළ යුතු බවයි.

 
[MP3]s63560_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories