ජානිපෙ උතුර අත්හැරීමට හේතු කියයි.

Tuesday, 23 July 2013 - 12:58

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

13 වන සංශෝධනයේ බෙදුම්වාදී බලතල ඉවත් නොකිරීම උතුර පළාත් සභා ජන්ද විමසීමට  ජාතික නිදහස් පෙරමුණ තරග නොකිරීමට හේතු වූ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. මුසම්මිල් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s63585_1[/MP3]                                                                      

13 වන සංශෝධනයේ බෙදුම්වාදී බලතල අහෝසි නොකර උතුරු පළාත් සභාව පැවැත්වුවහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බවට අමාත්‍ය විමල් වීරවංශ පසුගිය දා ප්‍රකාශ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළා.

[MP3]s63585_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories