හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රීවරයෙකු රිය අනතුරකින් මරුට.

Thursday, 25 July 2013 - 8:35

%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආර්.එම්. රත්නායක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ඊයේ රාත්‍රියේ ගල්ඔය ප්‍රදේශයේදී ඇළකට පෙරළීම හේතුවෙන් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියයනවිට මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු 43 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories