ජනසෙත පෙරමුණ මන්නාරමට නාම යෝජනා දෙයි.

Thursday, 25 July 2013 - 12:33

%E0%B6%A2%E0%B6%B1%E0%B7%83%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාරගැනීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ජනසෙත පෙරමුණ උතුරු පළාත් සභා ඡන්ද විමසීම සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ නාමයෝජනා භාරදුන්නා. ඊට අමතරව වයඹ පළාත් සභා ඡන්ද විමසීම සඳහා පුත්තලමට ස්වාධීන කණ්ඩායම් දෙකක් සහ යාපනයට එක් ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කර තිබෙනවා. පළාත් සභා ඡන්ද විමසීමේ නාමයෝජනා කාල සීමාව අගෝස්තු මස 1 වැනිදා මධ්‍යහ්න 12 න් අවසන්වීමට නියමිත අතර ස්වාධීන කණ්ඩායම්වලට ඇප තැන්පත් කිරීම සඳහා ලබාදුන් කාලය මේ මස 31 වැනිදා මධ්‍යහ්න 12 න් අවසන් වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories