එජාපය ඒකීය රාජ්‍ය විශ්වාස කරයි.

Friday, 26 July 2013 - 7:21

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%92%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාව නැවත ලියන හිරු ටී.වී. නාළිකාව මෙරට දේශපාලන සංවාද කරලිය තුළ ද හිරු ලකුණ සටහන් කරමින් බලය දේශපාලන වැඩසටහන විකාශය කරනවා.

 

සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 10ට සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම දේශපාලන කථිකාව විකාශය වන අතර ඊයේ (25) රාත්‍රියේ විකාශය වූ එහි තුන්වන වැඩසටහනේ තේමාව වූයේ උතුරු පළාත් සභා මැතිවරණයයි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.අස්වර් සහ ශාන්ත බණ්ඩාර ඊට එක්වූ අතර විපක්ෂ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අජිත් පී පෙරේරා සහභාගි වුණා.

 
[MP3]s63755[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories