අගවිනිසුරුවරයාගෙන් පොරොන්දුවක්.

Sunday, 28 July 2013 - 8:20

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීමට තමන්ට හැකි උපරිම අයුරින් කටයුතු කරන බව අගවිනිසුරු මොහාන් පීරිස් පවසනවා. අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර අධිකරණ සංකීර්ණයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින්. මෙම උත්සවය සංවිධාන කර තිබුණේ අගවිනිසුරු පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහනුවර ශාඛාවයි. එහිදී අදහස් දැක්වු අගවිනිසුරු මොහාන් පීරිස්.

[MP3]s63905[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories