දයාසිරිට එරෙහිව එජාපයෙනුත් නඩු.

Sunday, 28 July 2013 - 18:52

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.



එක්සත් ජාතික පක්ෂයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඊයේ (27) ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්නගේ වාරියපොළ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ආණ්ඩුවට එක්වීමට තමන් කෝටි 25කට මුදලක් ලබා ගත් බවට ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

[MP3]s63943_1[/MP3]

බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී ජන හමුවකට අද (28) එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මීට ප්‍රතිචාර දක්වා සිටියා.

[MP3]s63943_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories