පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයක.

Tuesday, 30 July 2013 - 7:50

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A.


පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලබන වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම් බව විදෙස් වාර්තා පවසනවා. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් සහ පිලිපීන රාජ්‍යයෙන් ලැබුණු ආරාධනා සැලකිල්ලට ගනිමින් උන්වහන්සේ මෙම සංචාර සඳහා සහභාගීවීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඊශ්‍රායල් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකාවේ කතෝලික ජන සන්නිවේදන විෂය භාර ගරු බෙනඩික් ජෝශප් පියතුමාගෙන් විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ගරු බෙනඩික් ජෝශප් පියතුමන්.

[MP3]s64030[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories