වැරදි පූර්වාදර්ශ ළමයින්ට නොදිය යුතුයි - ජනපති.

Tuesday, 30 July 2013 - 8:00

%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



වැඩිහිටියන් වැරදි පූර්වාදර්ශයන් ළමයින්ට ලබානොදිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහා බඳවා ගත් නව ප්‍රාදේශීය ළමා ආරක්ෂක සහ මනෝ සමාජයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (29) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එමෙන්ම ළමයින්ට ආදරය, රැකවරණය, අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

[MP3]s64034[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories