උතුරේ ජවිපෙ අපේක්ෂකයන්ට බලපෑම්.

Tuesday, 30 July 2013 - 12:36

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා තම පක්ෂය යටතේ තරග වදින අපේක්ෂකයින්ට බලපෑම් එල්ල වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළා.

 

[MP3]s64053_1[/MP3]
 

මේ අතර, කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ මේ වනවිට ඇමති පුතුන්ටද ආරක්ෂාවක් නොමැති බවයි.

 
[MP3]s64053_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories