රාජකීයේ ගුරුවරිය තවමත් වහලයේ.

Tuesday, 30 July 2013 - 12:40

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A.

කොළඹ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක් මත නැගී එම පාසලේ ගුරුවරියක් අද (30) උදෑසන ආරම්භ කළ  විරෝධතාවය මේ වනවිටත් ක්‍රියාත්මකයි. එම ගුරුවරිය ඇතුළු තවත් ගුරුවරුන් තුන් දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ ස්ථාන මාරුවකට විරෝධය පළ කරමිනුයි ඇය මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන් ගුරුවරුන්ට මෙලෙස ස්ථාන මාරු ලබාදී ඇති බවයි.

 

[MP3]s64055_1[/MP3]          

 

මෙම චෝදනාව සම්බන්ධයෙන් රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකරගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු ඊට දැක්වු ප්‍රතිචාරයයි මේ.

 
[MP3]s64055_2[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories