රනිල් පොලිස් කොමිසම ඉල්ලයි.

Friday, 02 August 2013 - 7:48

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට නම් ස්වාධීන පොලිස් කොමිසමක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂ මාතර ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

[MP3]s64237[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories