අපි දත් 32 ක වගේ. - සරත් ඒකනායක.

Friday, 02 August 2013 - 8:10

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+32+%E0%B6%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A.+-+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණ සඳහා ඊයේ (01) දිනයේ නාමයෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් ප්‍රසිද්ධ ජනහමු සහ පෙළපාලි පවත්වනු ලැබුවා. මහනුවර ප්‍රදේශයේ පැවති එවැනි උත්සවයකදී මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සඳහන් කළේ තම කණ්ඩායමට විරුද්ධ පක්ෂයෙන් තරගයක් නොමැති බවයි.

[MP3]s64247_1[/MP3]

මේ අතර, කුරුණෑගල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර ද මෙවර මැතිවරණය සම්බන්ධයෙන් සිය අදහස් පළ කර සිටියා.

[MP3]s64247_2[/MP3]

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර තුළ දක්නට ලැබෙන තරගකාරි ස්වරූපය සම්බන්ධයෙන් කුරුණෑගල නගරයේ ඊයේ පැවති ජනහමුවකදී මෙම අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු.

[MP3]s64247_3[/MP3]

කෙසේ වුවත් මෙම මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති මීටියාගොඩ - ගුණරතන හිමියන් සඳහන් කළා.

[MP3]s64247_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories