අදත් පළාත් කිහිපයකට වැසි.

Saturday, 03 August 2013 - 8:40

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල අදත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න ප්‍රකාශ කළේ අපරභාගයේ දී හෝ සන්ධ්‍යා භාගයේ දී තවත් පළාත් කිහිපයකට මෙම වැසි පැතිර යා හැකි බවයි.

 
[MP3]s64312[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories