ආණ්ඩුව විපක්ෂයට ආදර්ශයක් විය යුතුයි. - ඇමති මෛත්‍රී.

Saturday, 03 August 2013 - 13:05

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී විපක්ෂය සමග කටයුතු කිරීමේදී වැදගත් ආදර්ශයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ හලාවත ඊයේ (02) පැවැති ජන හමුවකට එක්වෙමින්.

 

[MP3]s64340_1[/MP3]

 

මේ අතර, අහිමි වන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට මෙවර පළාත් සභා මැතිවරණය අවස්ථාවක් කර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව සදහන් කර සිටියා.

 

[MP3]s64340_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories