උසස් පෙළ හෙට. පොලීසියට චක්‍රලේඛ දෙකක්.

Sunday, 04 August 2013 - 7:43

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (05)  ආරම්භ වනවා. ඒ අනුව නව විෂය නිර්දේශය යටතේ පාසල් මට්ටමින් සිසුන් දෙලක්ෂ 35 318 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 45 240 දෙනෙකු විභාගයට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පැරණි විෂය නිර්දේශය යටතේ සිසුන් 12 146 දෙනෙකු විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි. මෙවර මධ්‍යස්ථාන 2164 කදී විභාගය පැවත්වෙනවා.

විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සඳහන් කළේ බාධාවකින් තොරව මෙවර විභාගය ලිවීමට අවශ්‍ය පහසුකම් සිසුන්ට සළසා දී ඇති බවයි.

[MP3]s64369[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories