තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ක්‍රිස්මස් දුපතට.

Sunday, 04 August 2013 - 7:45

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7.



ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු ඇතුළත් අනවසර සංක්‍රමණික යාත්‍රා දෙකක් ඊයේ  ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපත වෙත ළඟාවූ බව  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා. මෙම කණ්ඩායමේ කුඩා දරුවන් කිහිපදෙනෙකුද වන බව සඳහන්. ඊයේ පස්වරු 4 ට පමණ ශ්‍රී ලාංකිකයන් රැගත් මෙම යාත්‍රාව ක්‍රිස්මස් දුපත වෙත ළඟාවී තිබෙනවා. ඔවුන් ධීවර යාත්‍රාවකින් ශ්‍රී ලංකාවේ සිට  ඕස්ට්‍රේලියාව බලා මාසයක පමණ කාලයක් යාත්‍රා කර ඇති බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවසුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories