කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට.

Monday, 05 August 2013 - 13:37

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

අධික වැසි සමඟ ඊයේ (04) රාත්‍රියේ ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක පවුල් 1589 කට අයත් සාමාජිකයන් 5035 ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කඳුකරයේ ජීවත් වන ජනතාව නායයෑම් සම්බන්ධයෙන් තවදුරටත් අවදානයෙන් පසුවිය යුතු බවයි.

[MP3]s64456_1[/MP3]             

දිවයින හරහා සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ හරහා හමා යන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න.

[MP3]s64456_2[/MP3]          



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories