පැන යාමට තැත් කළ සැකකරුවන් 5 ගේ තැත වරදී.

Monday, 05 August 2013 - 22:26

%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.

හොරණ දිසා අධිකරණය වෙත රැගෙන විත් නැවතත් බන්ධනාගාර බස් රථයට රැගෙන යද්දී මාංචු සමග පළා යාමට තැත් කළ සැකකරුවන් 5 දෙනෙකුගේ එම උත්සාහය බන්ධනාගාර නිලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබෙනවා. ඊයේ (05) පස්වරුවේ මෙලෙස පැන යාමට තැත් කළ සිරකරුවන්ට බන්ධනාගාර පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහල්ගත කෙරුණු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කළුතර බන්ධනාගාරයේ සිට හොරණ දිසා අධිකරණය වෙත රැගෙන ගොස් නැවතත් බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේදියි මෙලෙස ඔවුන් පැන යාමට උත්සාහ කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී කුලතුංග.

[MP3]s64496[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories