විදුලිබල ඇමතිනිය මණ්ඩලයේ වංචා සොයයි.

Tuesday, 06 August 2013 - 7:48

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

විදුලිබල මණ්ඩලය තුළ වංචා දූෂණ ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමා පසුබට නොවන බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. විදුලිබල මණ්ඩලය යහපත් වටපිටාවක් මත පවත්වාගෙන යාම තුළින් ජනතාවට හිතකර ආයතනයක් බවට පත් කර ගැනීමට හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඊයේ (05) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ.

 
[MP3]s64497[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories