වැලිවේරිය සිද්ධිය ගැන එජාපය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි.

Tuesday, 06 August 2013 - 12:49

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (06) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේ ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි.

 

[MP3]s64528_1[/MP3]                   

 

මේ අතර, වැලිවේරියේ පසුගිය දා ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා බොදුබල සේනා සංවිධානය ද කොළඹ දී අද (06) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

 
[MP3]s64528_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories