ජ.වි.පෙ. ඔළුවෙන් සිට ගැනීමට සැරසේ.

Wednesday, 07 August 2013 - 18:53

%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

මෙවර මැතිවරණයේදී ජනතාවගේ  ඕනෑම විභාගයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ මාතලෙන් ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

 
[MP3]s64610[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories