මර්වින්ගේ ජනමත විචාරණයට කැළණිය සූදානම්.

Wednesday, 07 August 2013 - 19:02

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

අමාත්‍ය මර්වින් සිල්වා යෝජනා කළ ජනමත විචාරණයට තමන් සූදානම් බව කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු අද ප්‍රකාශ කළා. කැළණිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඡන්ද විමසීමක් කැළණිය මැතිවරණ කොට්ඨාශය තුළ පැවැත්වීමට කටයුතු කරන බවයි.

 

[MP3]s64613_1[/MP3]                                                                                

 

එම ප්‍රකාශයට පිළිතුරු දැක්වීම සඳහා කැළණිය ප්‍රාදේශීය සභාවේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එහි සභාපති ප්‍රසන්න රණවීර ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s64613_2[/MP3]            



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories