බහුජාතික සමාගම් ගැන සුව ඇමතිට ප්‍රශ්නයක්.

Thursday, 08 August 2013 - 8:20

%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



මෙරට ක්‍රියාත්මක ඇතැම් බහුජාතික සමාගම් නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අභියෝගයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුරුණෑගල හෙද විදුහලේ පුහුණුව අවසන් කළ සිසුවියන් පිරිසකට හෙද හිස් වැසුම් පැළඳවීමේ අවස්ථාවට ඊයේ (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s64645[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories