නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්.

Friday, 09 August 2013 - 13:29

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



බ්‍රිතාන්‍යයේ නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්වේච්ඡාවෙන් නැවත මෙරටට පැමිණෙන ලෙස බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් ඉල්ලීමක් කළා. බ්‍රිතාන්‍ය රජය විසින් මෙලෙස නීතිවිරෝධී සංක්‍රමණිකයන් ස්වේච්ඡාවෙන් සිය රටවල් වෙත යැවීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරනු ලබනවා. එලෙස, පැමිණෙන පුද්ගලයන්ට නැවත කවරදාක හෝ බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට හැකිවන්නේ ද යන්න ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් වෙත යොමුවූ ප්‍රශ්නයක්. කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙන මහකොමසාරිස්වරයාගෙන් අසන්න කොලම යටතේ මහකොමසාරිස් ජෝන් රැන්කින් ඊට පිළිතුරු ලබා දුන්නා.

[MP3]s64737[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories