ආදීවාසීන් ප්‍රදර්ශන භාණ්ඩ නොවේ. - ජනපති.

Friday, 09 August 2013 - 19:03

%E0%B6%86%E0%B6%AF%E0%B7%93%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කළ හැක්කේ ඔවුන් ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්නොකර නිදහසේ ජීවත්වීමට ඉඩ සැලසීමෙන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළෙ අදට යෙදුණු ලෝක ආදිවාසී දිනය නිමිත්තෙන් දෙහිඅත්තකණ්ඩිය - හේනානිගල පැවැති සැමරුම් උත්සවය අමතමින්.


[MP3]s64760_1[/MP3]

ආදිවාසීන් තම උරුමය සුරක්ෂිත කරගෙන නවීනත්වය සමඟ එක්වන ආකාරය ජනාධිපතිවරයා පැහැදිලි කළේ උදාහරණයක් ගෙනහැර දක්වමින්.

[MP3]s64760_2[/MP3]

එම උත්සවය ඇමතූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්.

[MP3]s64760_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories