රටේ උරුමය පිරිහෙන්න ඉඩ දිය නොහැකියි. - ආරක්ෂක ලේකම්.

Saturday, 10 August 2013 - 7:20

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.


                          
මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන රටවලට වඩා බුදුදහමින් සහ සිංහල සිරිත්වලින් ආරක්ෂා වූ මානව හිමිකම් රැසක් ශ්‍රී ලංකාවේ පවතින බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල - නෙලූව ශ්‍රී ජයන්තාරාම විහාරස්ථානයේ ඊයේ (09) පැවැති උත්සවයක් අමතමින්.
 
[MP3]s64781_1[/MP3]


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ රටේ ගුණධර්ම විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

[MP3]s64781_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories