කොරියානු විභාගයේ අයදුම්පත් හෙට සිට.

Sunday, 11 August 2013 - 7:33

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත්‍ර නිකුත් කිරීම හෙට (11) ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මංගල රන්දෙනිය ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටි සිය කාර්යාල 22 මගින් මෙම අයදුම්පත් දින 04 ක් පුරා ලබාගත හැකි බවයි. පසුගිය වසරේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් ලබාදීමේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවු අතර, මේ සම්බන්ධයෙන්ද හිරු ප්‍රවෘත්ති අංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
 
[MP3]s64839[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories