දෙමළ සන්ධානය ඇමරිකාවට.

Sunday, 11 August 2013 - 7:44

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඉදිරි දින කිහිපය තුළ ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව එම සන්ධානය තහවුරු කළා. මේ වනවිට ඔවුන් කැනඩාවේ රැදී සිටිනවා. ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ඔවුන් දෙමළ ඩයස්පෝරාවෙ නියෝජිතයන් සමග එහිදී සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ආරක්ෂක හමුදා කඳවුරු තුළට කොටුකර උතුරේ මැතිවරණය පවත්වා ගැනීමේ උත්සාහයක නිරතවන බවට දේශහිතෛශී ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. දෙමළ ජාතික සන්ධානයේ නව ක්‍රියාපිළිවෙත පිළිබඳව එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර දැක්වූයේ මෙවන් අදහසක්.
 
[MP3]s64841[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories