ග්‍රෑන්ඞ්පාස් පොලිස් බල ප්‍රදේශයට යළිත් පොලිස් ඇඳිරි නීතිය.

Sunday, 11 August 2013 - 18:05

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.

කොළඹ - ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ ඊයේ (10) දෙපිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ග්‍රෑන්ඞ්පාස් පොලිස් බල ප්‍රදේශයට අද (11) දිනයේත් පස්වරු 6 සිට හෙට උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පවසනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories