ජනතාවට තවම විපක්ෂය අවශ්‍ය දැයි යන්න ප්‍රශ්නයක්.

Tuesday, 13 August 2013 - 7:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


මෙවර පළාත් සභා මැතිවරණයේ දී රජයට ඇති එකම අභියෝගය ප්‍රබල විපක්ෂයක් නොමැතිකම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ (12) පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා තමන් මේ දිනවල සිදුකරන කාර්යයක් ද මෙලෙස අනාවරණය කළා.

 
[MP3]s64957_1[/MP3]

එහෙත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොළඹ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුව තම පක්ෂය දුර්වල කිරීමට කටයුතු කර ඇති බවයි.

 
[MP3]s64957_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories