පොලීසියත් ගණිකා ජාවාරමේ. ත්‍රිරෝද රථ සංගම් 2කින් චෝදනා.

Thursday, 15 August 2013 - 19:01

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A.++%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

කොළඹ නගරයේ සිදුවන ගණිකා ජාවාරම සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ද සම්බන්ධ බවට ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගම් දෙකක් අද චෝදනා කළා. මෙම කරුණු අනාවරණය වුණේ සමස්ත ලංකා ත්‍රිරෝද රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය එක්ව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.

පූර්ණකාලීන ත්‍රිරෝද රථ රියදුරන් නොවන පුද්ගලයින් තම රැකියාවේ නිරතවීම නිසා තමන්ට ගැටළු රැසක් මතුවී ඇති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මෙහිදී කියා සිටියේ.

[MP3]s65141_1[/MP3]          

මෙම මාධ්‍ය හමුවට එක්වූ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියෙ සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කළේ මෙම ගැටළුව පිළිබඳව මේ වනවිටත් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවයි.

[MP3]s65141_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories