රන්ජන් රාමනායකට, අරුන්ධික ප්‍රනාන්දුගෙන් අභියෝගයක්.

Friday, 16 August 2013 - 7:24

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාව නැවත ලියන හිරු ටී.වී. නාළිකාව මෙරට දේශපාලන සංවාද කරලිය තුළ ද හිරු ලකුණ සටහන් කරමින් බලය දේශපාලන වැඩසටහන විකාශය කරනවා.

 

සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 10ට සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම දේශපාලන කථිකාව විකාශය වන අතර ඊයේ (15) රාත්‍රියේ එහි හයවන වැඩසටහන විකාශය කළා.

 

ඒ, පක්ෂ මාරු කිරීම සහ වයඹ පළාත් සභා මැතිවරණය යන මාතෘකාව යටතේයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අරුන්දික ප්‍රනාන්දු සහ ශාන්ත බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් ඊට එක්වූයේ අකිල විරාජ් කාරියවසම් සහ රන්ජන් රාමනායක යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනායි.

 
[MP3]s65163[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories